Furnished Two Bedroom Apartment for Short-term Rent -Maharagama
*Minimum Stay -10 Days
*කෙටිකාලින කුලියට (අවම දින 10 කට වෑඩිවිය යුතුය.)
*මෙම නිවස හයිලෙවල් පාරෙ සිට මිටර 500ක් පමණ දුරින් ගම්මාන පාරෙ 1 වන පටුමගෙ පිහිටා ඇත.
*නිවසෙ සිට කිමි 1ක් ඈතුලත සුපර්මාර්කට් හා අවන්හල් පිහිටා ඈත.
* නිවසෙ වායු සමනයකල කාමර දෙකක් ඇත. කාමර තුල queen size ඇඳන් 2ක් හා single size ඇඳන් 2ක් බෑගින් 6 දෙනෙකුට පහසුකම් ඇත.
*උණු වතුර සහිත හා රහිත නාන කමර 2කි.
*ගෘහ භාණ්ඩ සහිත සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය
*අමතර ගාස්තු අය නොකරන ඩයලොග් Tv පෑකෙජය සමග 40" LED Tv , ශිතකරනය, මයික්රොවේව්ම උදුන, ගෑස් උදුන, බ්ලෙන්ඩරය, විදුලි කේතලය, විදුලි ඉස්ත්‍රික්කය, රෙදි සෝදන යන්ත්‍රය හා ආහාර පිසීමට අවශ්‍ය භාජන හා උපකරණ.
*ජලය නොමිලේ සපයනු ලබන අතර විදුලිය සඳහා ඒකකයකට රු. 85 බැගින් ගාස්තු අය කරනු ලැබේ.
Location
The house is located in a quiet neighbourhood and within walking distance of the High-level road. (Approximately 500 meters) 5 km to the southern expressway entrance.
This is a furnished house which can be highly recommended for short-term renting for families & Group guests & situated in a personalized, secure and friendly environment.
Space (max. 6 persons)
2 bed rooms (2 - Queen Size beds, 2 single-size beds) with Air conditioners, ceiling fans & wall cupboards.
Well-equipped pantry and dining area (Gas cooker, Microwave, Electric kettle & Refrigerator). Living room with furniture, satellite TV, Bathroom with hot water & a small toilet with cool water, washing machine, electric iron.
Parking & open-air dining deck.
Bed linen & kitchenware
Electricity (Rs.85 per unit)
No additional charges for Water
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Furnished Ac Bedroom Unit for Short-Term Rent Maharagama
Beds: 1, Baths: 1Colombo, Holiday & Short-Term RentalRs 2,750 /night36 daysFurnished Luxury Two Bedroom Apartment For Rent In Boralesgamuwa
Beds: 2, Baths: 1MEMBERColombo, Holiday & Short-Term RentalRs 7,000 /night28 daysFurnished Apartment for Short-Term Rent In Piliyandala
Beds: 2, Baths: 1Colombo, Holiday & Short-Term RentalRs 2,750 /night38 daysFurnished Two Bedrooms Apartment for Daily Rent in Boralesgamuwa
Beds: 2, Baths: 1MEMBERColombo, Holiday & Short-Term RentalRs 7,000 /night35 days