Forklift Truck Mechanical Technicians

Posted by De Soysa & Co. (Pvt) Ltd VERIFIED23 Nov 10:14 amColombo 10, Colombo

# තනතුර : Forklift Tuck Mechanical Technicians
====================================

දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයක් වන ඩී සොයිසා සහ සමාගම සදහා Forklift යන්ත්‍ර අලුත් වැඩිය කාර්මිකයින් අවශ්‍ය වී ඇත .

# සුදුසුකම්

ජර්මන් ටෙක් ,ඔටෝ මොබයිල් ,සේට්රැ ක් ආයතනයන් හි මෙම විෂය සම්බන්ධ පාඨමාලාවක් සපුරා තිබිය යුතූයි.ඉහත පාඨමාලා සම්පුර්ණ කර ඇති පළපුරුද්ද සහිත අයගෙන් අයදුම් පත් කැදවනු ලැබේ .

# ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුප් සමගින්

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

සම්මුඛ පරීක්ෂණ සඳහා දින 14 ක් ඇතුලත මෙම දැන්වීමේ "Click to apply" හරහා අප වෙත අයඳුම් කරන්න


Industry:
Engineering / Architecture
Job type:
Full time
Company website:
www.desoysacoltd.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads