Food Delivery Bike Rider

Posted by Company Name Withheld17 Oct 4:27 pmColombo 6, Colombo

# POSITION : Food Delivery Bike Rider
================================

Immediate Vacancy for a Food Delivery Bike rider restaurant located at Wallawatha,

# REQUIREMENTS:

🔵 Valid driving license,
🔵 Good driving skills,
🔵 Knowledge of Greater Colombo and Urban roads,

# BENEFITS:

🔵 Attractive Salary Monthly Rs.35000.00 to Rs. 45000.00,
🔵 Food and accommodation,

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us for more details.
Receive to Phone number Click on ;Click to apply;

# තනතුර- ආහාර සැපයුම් බයික් රියදුරෙකු
=============================

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි අවන්හලක් සදහා ආහාර සැපයුම් බයික් රියදුරෙකු සදහා ඇබෑර්තු ඇත.

# සුදුසුකම්:

🔵 වලංගු රියදුරු බලපත්‍රය,
🔵 මනා රියදුරු කුසලතා,
🔵 කොළඹ හා නාගරික මාර්ග දැනුම.

# ප්‍රතිලාභ -

🔵 ආකර්ෂණීය වැටුපක් මාසික රු.35000.00 සිට රු.45000.00 දක්වා,
🔵 ආහාර හා නවාතැන් පහසුකම්,

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Salary:
Rs 45,000 per month (Negotiable)
Industry:
Transportation
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0772830999

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads