මුදල් හදිසියක් මත මිල සංශෝධනය කර නැවත පල කිරීමකි.
පිළිමතලාව නගරයේ, කොළඹ - නුවර ප්රධාන මාර්ගයට මීටර් 200ක් පමණ දුරින් පිහිටි තැනිතලා පර්චස් 10ක ඉඩම විකිණීමට. (පිළිමතලාව Pizza Hut ඉදිරිපිට මාර්ගයේ.)
❖ ඉඩමට නලජලය හා විදුලිය ලබාගෙන තිබේ.
❖ පුළුල් ප්රවේශ මාර්ග සහිතයි.
❖ දෙමහල් නිවසක් ඉදිකිරීමට සඳහා නිවාස සැලසුමට නගර සභාව මගින් අනුමැතිය ලබාගෙන ඇත.
❖ සින්නක්කර, නිරවුල් ඔප්පු.
❖ බැංකුණය පහසුකම් පහසුකම් ලබාගත හැක.
❖ පර්චසයක මිල - රු.580,000
❖ ඉඩම පරික්ෂා කර බලා මිලගණන් සාකච්ඡා කරගත හැක.
--------------------------------------------------
10 Perches Valuable Flat Land for Sale in Pilimathalawa (Infront of Pilimathalawa Pizza Hut Road.) 200m to Colombo - Kandy Main Road.
❖ Water & Electricity Available.
❖ Wide Access Road.
❖ Approved by Municipal Council.
❖ Clear Deeds.
❖ Bank Loan Facilities.
❖ Rs.580,000/- Per Perch.
❖ Price can be negotiate after inspection.