ඩිස්කස් මසුන් සදහා සුපිරිම කෑම එකක්. ඩිස්කස් පැටවුන් ඉක්මනින් ලොකු කර ගැනීම සදහා,වැඩි බිත්තර/පැටවුන් සහිත බ්රිඩර්ස්ල සදහා,රතු පාට වැඩි කිරීම සදහා,නිල් සහ විවිධ පාට සහිත දිස්කස් මසුන් සිටින පොදු ටැංකි සදහම වෙන වෙන් වශයෙන් ඇත.ඉතාම පහසුවෙන් ලබා දීම සදහා කුඩා කෑලි වලට කපා සකසා ඇත.අධි ශිත කරණයක මාස 3නකට වඩා තබා ගත හැක. Finest Quality superb Discus food for your quality Discus fish from Mass-PRO Discus Farm,Ragama Powered by Cichlid Park-Sri Lanka.
# Spirulina Mix Quick Growth Discus food Chips.
# Spirulina mix Red Color enhancer Discus food Chips.
# CR5 + Spirulina Mix multi color enhancer Discus food Chips.
# Can keep more than 3 months in a Deep Freezer.
# Weekly renew Discus food.(New Stock 2-03-2024)
# 125 Grams Chips Pack & 250 Grams Chips Pack.
# (Price mentioned for 125 grams chips pack)
# Location:Ragama.