Field Training Supervisor

Posted by Smart Circle Ambalangoda MEMBER25 Nov 3:56 pmAmbalangoda, Galle

~ Innovage International ~

## අප ජාත්‍යන්තර සමාගමේ දිස්ත්රික් මට්ටමෙන් පවත්වන පුරප්පාඩු රැසක් පවතී. එම ස්ථිර රැකියා සදහා පුහුණු කරා බදවා ගැනේ ..

තනතුර : Field Training Supervisor
======================

# සුදුසුකම් :

- අ.පො.ස උසස් පෙළ පෙනී සිටීම
- වයස අවු 18 - 30ත් අතර
- කාර්යක්ෂම අයෙකු වීම
- 2016 A/L අවසන් කළ ඔබටත් අනගි රැකියා අවස්ථාවක්...

ප්‍රතිලාභ :

- පුහුණුවේදී 18000ක් ගෙවන අතර පුහුණුවෙන් පසු 48000කස්ථිර වැටුපක්
- දෙස් විදෙස් සංචාරද හිමිවේ
- නවතන් හා ර්රක්ෂනවරණ
- english කතා පුහුණුව

## වැටුප් පිළිබද සම්මුක සාකච්චාවේදී කතා කල ගත හැක

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" මත ඇති email අගින් සම්ම්මුක පරීක්ෂණය සදහා දිනය වෙලාව වෙන්කරව ගන්න


Industry:
Sales / Retail
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Smart Circle Ambalangoda

Welcome to the leadership


Share this ad

More ads from Smart Circle Ambalangoda