Field Supervisor

Posted by Granton Group - Minuwangoda MEMBER23 Nov 10:39 pmPanadura, Kalutara

~ Granton Group - Minuwangoda ~

~ ජීවිතය ජයගන්න - එක්වන්න අප සමඟ ~

ඔබ සොයන්න්නේ ස්ථාවර සහ තෘප්තිමත් රැකියාවක්ද ? නැත්නම් රැකියාවට සාපේක්ෂව ඉහල ජීවන තත්වයක්ද ?

දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අප ආයතනයේ පහත තනතුර සඳහා නවකයන් පුහුණු කර බඳවා ගැනේ.

වසර 15 කට වඩා වැඩි රජයේ අනුමැතිය ලත් ජාත්‍යන්තර සමාගමක් වන Granton International හි හදිසි පුරප්පාඩු සඳහා,

# තනතුර : Field Supervisor
=====================

# සුදුසුකම් :

- අ.පො.ස. (සා/පෙළ) | (උ/පෙළ) වලින් පසු
- ඔබ වයස අවු. 18 ත් 26 ත් අතරනම් අදම අයඳුම් කරන්න. $$

# ප්‍රතිලාභ :

- ආකර්ශනීය වැටුපක්, EPF, ETF සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
- පිට පලාත් අයදුම් කරුවන්ට නවාතැන් හා ආහාර අයතනයෙන් සපුරාලීමට අප සුදානම් ..
- පුහුණු කාලය තුල රු.18000 දීමනාවක් අතරතුර රු.48000 දක්වා ධිමන සමග වැටුප්

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

- ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

## අප ආයතනයේ දැනට පවතින සියළුම රැකියා ඇබෑර්තු සඳහා මෙහි " Visit member's page හි ' Granton Group - Minuwangoda ' " Click කරන්න.


Industry:
Sales / Retail
Job type:
Full time
Company website:
www.grantonsrilanka.com
Report this ad

Apply for this job

  • 0777852922

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Granton Group - Minuwangoda

Providing Various Jobs at your Convenience


Share this ad