Field Officer

Posted by Optimo International - Gampaha MEMBER 7 Nov 12:45 pmGampaha, Gampaha

Optimo international

# POSITION : Field Officer
=====================

2016 අවසන් අදියරේ බදවා ගැනීම් දැන් සිදු කෙරේ.
අලුතින් ආරම්භ වීමට නියමිතව ඇති ශාකා ජාලය සදහා අවුරුදු 25ට අඩු තරුණ ක්‍රියාශීලී ඔබට අපෙන් අනගි රැකියා රාශියක් ..

# සුදුසුකම් :

රක්ෂණ ශේත්‍රයේ පලපුරුද්ද ව්ශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලබයි..(පුහුණුවක් අවශ්‍යය නැත .. පුහුණු කර බදවා ගැනේ ..)

ප්‍රතිලාභ :

#කෙටි කාලීන උසස් විම්
# මාසිකව රුපියල් 25000/= වැඩි ගෙවීම්
# පුහුණුවෙන් පසු රුපියල් 55000/= වැඩි වැටුප් සමගින් දිමනා ..
#පලමූ අයදුම්පත්‍ර 25 සදහා ව්ශේෂ අවදානයක් යොමූ කෙරේ .. පිට පලාත් අයදුම් කරුවන්ට නවාතැන් පහසුකම් නොමිලේ සපුරාලීමට අප සුදානම්..ආහාර සහිතයි

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.


Industry:
Sales / Retail
Job type:
Full time
Company website:
www.grantonsrilanka.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Optimo International - Gampaha

Providing Various Jobs at your Convenience


Share this ad

More ads from Optimo International - Gampaha