Field Assistant Manager (Male/Female)

Posted by DMI International Marketing Minuwangoda MEMBER25 Nov 4:13 pmAnuradhapura, Anuradhapura

දිවයින පුර ව්‍යාප්තව පවතින Optimo International ආයතනයේ නව ශඛාවන් සඳහා Assistant Manager තනතුර සඳහා කඩිනමින් බඳවා ගැනේ

# තනතුර : Field Assistant Manager (Male/Female)
=====================================

# සුදුසුකම් :

- අවුරුදු 18 ත් 26 ත් අතර සාමාන්‍යපෙළ හෝ උසස් පෙළ පෙනී සිටි ඔබට අනගි රැකියා අවස්ථාක් ..

~ නවකයින් පුහුණු කර බඳවා ගැනේ. ~

# ප්‍රතිලාභ :

රුපියල් 55,000 සිට ඉහළ දීමනා සමගින් වැටුපක්..රැකියව ඔබේ ප්‍රදේශයෙන්ම.. ආහාර හා නවාතැන් පහසුකම් සහිතයි ..

# පුහුණු කාලයේදී රු. 12,000/= සිට රු. 18,000/= දක්වා ගෙවීම්. ~

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ පැවැත්වෙන ස්ථානය පිළිබඳව දැනගැනීම සඳහා දින 14 ක් ඇතුලත මෙම දැන්වීමේ "Click to apply" හරහා අප වෙත අයඳුම් කරන්න.


Industry:
Sales / Retail
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0776417743

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page

Share this ad