FENG SHUI MONEY PLANTS

For sale by Ashoka Liyanage10 Oct 1:23 pmColombo 5, Colombo

Rs 500

ප්ලාස්ට්ක් පෝච්චි වල සිටුවනලද උසස් තත්වයේ නිරෝගී "ෆෙං ශුයි වාසනා ගස් " විකිනීමට ඇත. රු 500/= සිට ඉහළට.

ෆෙං ශුයි වාසනා ගස් වල විද්යාත්මක නාමය වනුයේ “Zamioculcas Zamiifolia”. මෙය ආසියාවේ "ෆෙං ශුයි මනි ප්ලාන්ට්" නමින් හැදින්වන අතර මෙහි ඇති ගුණාංග නිසාවෙන් ආසියාවේ ජනප්‍රියතම ෆෙං ශුයි ගස් වර්ගයවේ.

ෆෙං ශුයි වාසනා ගස් ඔබ සතුකර ගැනීමෙන් ඇති ප්‍රයෝජන සහ වාසි.

• සෞභාගය සහ වාසනාව ගෙනදේ.
• ගෙතුල පරිසර වාතාශ්‍රය පිරිසිදු කරයි.
• නිවස අලංකරනය.
• හුරුබුහුට් පෙනූම.
• සතියකට වතුර දෙවරක් පමන අවම නඩත්තුව.

කරුණාකර වැඩි විස්තර සඳහා විමසන්න.

High quality Feng Shui Money Plants in plastic pots for sale.. Real photographs attached. Rs. 500/= upwards. Please contact serious buyers only.

Zanzibar Gem’s scientific name, “Zamioculcas zamiifolia”. Because of this distinctive botanic name the Europeans have christened it ZZ plant. In Asia it’s known as The Money Plant. It is the most popular Feng Shui plant.

Feng Shui Money Plants can add a lot of organic character to drab office & home Environment.

• It will bring prosperity, wealth & good fortune for you and your family.
• They can improve indoor air quality.
• It can also create some visual interest in an office/home space.
• Very low maintenance.
• It also only requires water twice a week.

Please contact for further details.


Report this ad

Contact

  • 0112584950

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads