Farm Land in Divulapitiya

For sale by St. Anthony's Trading - Kelaniya MEMBER 1 Dec 6:59 pmDivulapitiya, Gampaha

Rs 22,000,000

Negotiable


බ්‍රොයිලර් කුකුලන් 8000 කට කුඩු තනා ඈති, අක්කර 4 - 1/2 ක පොල් ඉඩම, දිවුලපිටිය නගරයේ සිට කි.මි. 2 ක් කුරුනෑගල පාරෙන් හැරී බරවාවිල පාරේ වෙළගාන ඉඩමට කි.මි.2යි. සාමාන්‍ය නිවාස 2කි. ලින් ජලය වසර පුරාවට, විදුලිය, දුරකථන.... වටිනා ගස් කිහිපයක් (තීක්ක, නැදුන්, මහෝගනී, කොස්, හොර) යටි වගාවක් ලෙස අන්නාසි වවා ඇත. පොල් ගෙඩි 2,000 ක් පමණ මුරයකට කැඩෙ. අක්කරයක් ලක්ෂ 50/- කට මිල කොට මුළු ඉඩම ලක්ෂ 220/- කොටස් විකුණනු නොලැබේ. බ්‍රෝකර් වරු අනවශ්‍යයි. බැංකු නය ගත හැකි පිරිසිදු ඔප්පු. අවශ්‍ය අය පමණක් අමතන්න.


Address:
Diwulapitiya
Land type:
Agricultural
Land size:
720.0 perches
Report this ad

Contact

  • 0777759077
  • 0779855964

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
St. Anthony's Trading - Kelaniya

Dealering Brand New & Used Vehicles


Share this ad