Fabulous Tea Land for sale in Pinnaduwa

For sale by charnura 20 Mar 6:13 amGalle, Galle

Rs 6,000,000

Negotiable


පින්නදුව හුවමරුව අසල අගනා තේ ඉඩමක් විකිනීමට

දක්ශින ලංකා අඩිවේගි මර්ගයේ පින්නදුව හුවමරුව අසල අගනා පර්චෙස් 80ක තේ ඉඩමක් විකිනීමට ඇත. සාමකමි පරිසරයක පිහිටි මේ ඉඩම කෘශිකර්මන්තයට මෙන්ම නිවස සඳහා ද සුදුසුය.
මෙම ඉඩම මලිබන් මාවතට මුහුනලා ඇති අතර ජලය,විදුලිය,දුරකතන පහසුකම් ඇත.
මෙම ඉඩමේ සිට පින්නදුව හුවමරුවට 1කීමි කි. විනඩි 10 කින් කරාපිටිය ඉස්පිරිතලයට ලඟා විය හැක. ගාල්ල නගරයට කීමි 5කි. ගාල්ල - උඩුගම මාර්ගයට මීටර 500 කි.
පෙර්චෙසය රුපියල් 75000

----------------------------------------------------------
This valuable Tea Land ideal for agriculture and residence purposes. It has two years old tea plants and few jack fruit and coconut trees. Peaceful and calm environment. Entrance to the land from Maliban Mawatha.
Water, electricity and telephone available.
1 km to southern expressway Pinnaduwa interchange
10 min drive to Karapitiya Teaching Hospital
5 km drive to Galle town and Galle fort
10 km to Unawatuna beach
500 m to Galle Udugame Road bus stop.

Land is 80 perches to be sold as one block.
Offers invited around Rs 75000 per perch.


Address:
Pinnaduwa, Galle
Land type:
Agricultural, Residential
Land size:
80.0 perches
Report this ad

Contact

  • 0714476118

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads