සමාගම් ලියාපදිංචිය ඉක්මනින් සහ සරලව
******************************************
දෙස් විදෙස් සමාගම් 11,000 කට වඩා ලියාපදිංචි කර ඇති අප ආයතනය සමාගම් ලියාපදිංචි කිරීමේ ප්රමුඛයා ලෙස වසර ගණනාවක් පාරිභෝගික විශ්වාසය දිනා ඇති, සමාගම් ලියාපදිංචි කිරීමේ ආයතනයේ අනුමත ලියාපදිංචි අප ආයතනය, සමාගම් ලියාපදිංචි කාර්යාලය සමඟ ඍජුව කටයුතු කරන බැවින් පහත සඳහන් පියවර 2 හරහා පමණක් සරලව ලියාපදිංචි කර ගත හැක,
1) යෝජිත සමාගමේ නම කෙටි පණිවිඩයක් (Whatsapp) හරහා සපයන්න
2) සමාගමේ හා අධ්යක්ෂවරුන්ගේ ලිපිනය සපයන්න,
එපමණයි.