Executive - Sales

Posted by Innovage International - Galle MEMBER 3 Dec 10:07 pmAmbalangoda, Galle

ඔබත් තවම රැකියා විරහිත අයෙක් ද?.....
ඔබත් කලමණාකරණ අංශයට කැමැත්තක් දක්වන අයෙක් ද?...

අප ජ්‍යත්‍යන්තර සමාගමේ නව ශාඛා 10 හි පුරප්පාඩු සදහා නවකයන් බදවා ගැනිම් දැන් සිදු කෙරේ..

ඔබත් මේ සදහා අයදුම් කරන්නේ නම්:..

# තනතුර : Executive - Sales
=======================

# සුදුසුකම් :

• o/l-A/l පෙනී සිටීම.
• වයස අවු:18-30 අතර වීම.
• කාර්ය ශුර අයෙක් වීම.

# ප්‍රතිලාභ

* කලමණාකරණ පුහුණු කාලය තුළ 22,000/= ක දිමනාවක් සහ 35,000/= කට වැඩි කලමණාකරණ පුහුණුවක් 100% නොමිලේ හිමි වේ..
* EPF/ETF
* නවාතැන් පහසුකම්
* විදෙස් සංචාර
* "දක්ෂතා අනුව කෙටි කාලීන උසස් වීම්"

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.


Salary:
Rs 46,000 per month
Industry:
Marketing / Advertising
Job type:
Full time
Company website:
www.grantonsrilanka.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Innovage International - Galle

Welcome to the leadership


Share this ad