ප්‍රදර්ශනාගාරයක කාර්යාලයකට පහත සුදුසුකම් සහිත පළපුරුදු නිලධාරිණියක් අවශ්‍ය වේ.
අ.පො.ස. උසස් පෙළ වානිජ අංශයෙන් හදාරා ඇති
පරිගණක දැනුම ඇති
වයස අවුරුදු 25 – 35 අතර
කළමණාකරණ කටයුතු පිළිබද මනා දැනුමක් සහිත
ගිණුම්කරණ හා QB System දැනුම, ප්රදර්ශනාගාර කටයුතු හා අළෙවි ප්‍රවර්ධන කටයුතු පිළිබද දැනුම අමතර සුදුසුකමකි
පානදුර, කලුතර, වාද්දුව අවට පදිංචි අයෙකු වීම වඩාත් යෝග්‍ය වේ.
පළපුරුදු නිලධාරිණියකට රු.75,000.00 – 100,000.00 අතර වැටුපක් ලබා ගත හැක.
පළපුරුදු අඩු නිලධාරිනියකට රු. 50,0000.00 පමණ වැටුපක් ලබා ගත හැක.
ඔබගේ ජීව දත්ත 0777418167 whatsapp කරන්න.