Excellent Land-Pinnaduwa

For sale by Sanjeewa 25 Dec 11:06 amGalle, Galle

Rs 1,080,000

Negotiable


පින්නදුවට 4.5 km,ගාල්ලට 10 km, කරාපිටියට 10 km දුරින් අගනා බිම් කොටසක්
ගාල්ල-උඩුගම හා ගාල්ල-යකකලමුල්ල මාර්ග වලට ඉක්මනින් ලගවිමේ පහසුව
හියාරේ හන්දියේ සිට කදුරුගස්හේන පාරේ (කාපට් යෙදු පුළුල් මාර්ගයකි) 50 m ක් දුරින් නිසංසල ගැමි පරිසරයක මිහිර විදගන්න.
දවස පුරා ක්‍රියාත්මක බස් සේවය.
හියාරේ මහා විද්‍යාලය,පන්සල අතළඟ.
ලක්ෂ 1.5 පමණ දැවමය වටිනාකමක් ඇති හොර ,නැදුන්,ගොඩපර,කොස් ගස් කීපයක්ද ගම්මිරිස්,පොල්,කෙසෙල් ගස් කිහිපයක්ද සහිතයි.
පර්චස් 16.4 ක හරි හතරැස් ඉඩම කම්බි කණු ගසා වෙන්කර ඇත.
ඔප්පු මගින් වෙන්කරන ලද පුළුල් පිවිසුම් මාර්ග.
පදිංචිය වෙනස් කිරීමේ සැලසුමක් නිසා ඉක්මනින් විකිණේ.
පින්නදුවට 10 km ක් වත් ඇතුලත මෙවැනි මුදලකට මෙවැනි බිම් කොටසක් මිලදී ගැනීමට නොහැකිය.
ඉතා පිරිසිදු නිරවුල් ඔප්පු


Address:
Hiyare Junction,Galle,Nearby Pinnaduwa Highway Entrance
Land type:
Residential
Land size:
16.4 perches
Report this ad

Contact

  • 0719701412

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads