ENGLISH LANGUAGE
• School syllabus grade 6-13 (local & international)
* O/Ls and A/Ls
- syllabus
- Revision
- Past papers and model papers discussion
• SPOKEN ENGLISH
• LANGUAGE AND COMMUNICATION for adults
මම වසර ගණනාවක පළපුරුදු ඇති සුදුසුකම් ලත් යාවත්කාලීන වූ ගුරුවරයෙක් වෙමි. ඕනෑම වයසක අයෙකුට ඉතා සරලව දන්න සිංහලෙන් ඉංග්‍රීසි විශය ඉගැන්විය හැකි ශිෂ්‍යන් පිළිබඳ මනා අවබෝධයකින් යුතු ගුරුවරයෙක් වෙමි.
• 1 වසරේ සිට 13 වසර දක්වා
විශේෂයෙන් O/Ls සහ A/Ls (විශය නිර්දේශය, රිවිශන්, පාස්ට් පේපර්ස්, මොඩල් පේපර්ස් සාකච්ඡා කෙරේ.)
• ඉංග්‍රීසි කතා පුහුණුව
• ඕනෑම වයසක අයෙක්ට ඉංග්‍රීසි දැනුම (විශේශයෙන්ම කැම්පස් දරුවන්ට නැතිවම බැරි ඉංග්‍රීසි දැනුම සහ රැකියාවල නිරතවන ඕනෑම කෙනෙක්ට)
ඉතා සරලව, ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ ඉගැන්වීම් සිදුකෙරේ...
ඔන්ලයින්(zoom) හෝ පහත ප්‍රදේශයන් හී නිවසට පැමිණ ඉගැන්වීම් සිදු කල හැක.
පානදුර, වාද්දුව, කලුතර, බණ්ඩාරගම, හොරණ, මොරටුව, පිලියන්දල
දැන්ම අමතන්න...