Empros Homes & Constructions

For sale by Sandamal 6 Sep 6:19 pmTrincomalee, Trincomalee

Empros Homes & Constructions ( Empros නිවාස හා ඉදිකිරීම් සමාගම )

'Empros' is a construction company that is dedicated to provide the best for our customers with high quality and new concepts in house construction.
We are updating day by day on the new tendencies and technologies of the construction field. We provide our service anywhere in the country with the supervision of experienced engineers in the field and the dedication of our diligent staff.
Make your dream home come true.

Empros ඉදිකිරීමේ ආයතනය නිවාස ඉදිකිරීමෙහි ලා ස්වකීය පාරිභෝගියන්ට ඉතා ඉහළ ප්‍රමිතියෙන් හා නවීන සංකල්පයන්ගෙන් යුත් නිමැවුමක් ලබා දීම පිණිස කැප වූ ආයතනයකි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා මෙන්ම තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ අපි දිනෙන් දින යාවත්කාලීන වන්නෙමු. ක්ෂේත්‍රයේ පළපුරුදු ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය හා අපගේ ක්‍රියාශීලී කාර්ය මණ්ඩලයේ කැපවීම ද සමග, දිවයිනේ ඕනෑම ස්ථානයක අපගේ සේවය ඔබ වෙනුවෙන් සැපයෙනු ඇත.
ඔබේ සිහින නිවස සැබෑ කර ගන්න.

I do not want to be contacted by telemarketers.

Service type:
Report this ad


  • 0715766496


Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Share this ad