EMERGENCY LED

For sale by nalin29 Oct 7:16 amAnuradhapura, Anuradhapura

Rs 500

හදිසි අවස්තාවක විදුලිය බිඳවැටීම අපට නුහුරු දෙයක් නොවෙයි. එවිට අප මුහුනදෙන තත්වය කාටත් නොරහසකි....ඒ නිසාම අපෙන් ඔබට ඒ තත්වයෙන් මිදෙන්නට ඒ සඳහාම නිපදවූ විශේෂ බල්බයක්.....

*******මෙම විශේෂ බල්බය විදුලිය තිබෙන විටත් නැති විටත් එකසේ කීුරා කරයි. මෙය දැන් හදිසි අවස්තාවන් වල පමනක් නොව සාමාන්‍ය අවස්තාවන් වලදීද එකසේ පාවිච්චි කල හැක. එනම් විදුලිය ඇති විටදී සාමාන්‍ය බල්බයක් වහේම දැල්වෙන අතර විදුලිය නැති විටදීද එහි ඇති පරිපතය කීුරාත්මක වී බල්බය ක්ෂනිකව දැල්වේ.

****මේ නිසා ඔබට විදුලිය ඇති විටදී වෙනත් බල්බයක් හා විදුලිය නැති විටදී තවත් බල්බයක් පාවිච්චි කිරීමට අවශ්‍ය නොවේ. එකම බල්බය දෙආකාරයටම කීුයා කරයි.

****විදුලිය නැති විටදී පැය පමණ කාලයක් දැල්වේ.

****මෙය හෝල්ඩරයෙන් ගලවාගත් පසුත් දැල්වෙන නිසා ඔබට වෙනත් ගමනක් යාමට හෝ වෙනත් තැනකට ආලෝකය ලබාගැනීමත් කල හැක...

****ඉක්මනින් ඔබත් ඔබගේ බල්බ් තොගය වෙන්කරවා ගන්න.


Condition:
New
Report this ad

Contact

  • 0714720520

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads