පලපුරුදු ඉලෙක්ට්‍රිකල් / ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන් (Technicians) බඳවා ගැනු ලැබේ.
සුදුසුකම්
- අවම මාස 6ක විදුලි, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
- අවම වසර 3ක කාලයක් කාර්මික ශිල්පියකු ලෙස සේවය කර තිබීම.
- 3 phase වයරින්, AC මෝටර්, Power Panel, DC Power Supply, Air compressor, යන්ත්‍ර සුත්‍ර ස්ථාපනය කිරීම, නඩත්තු කිරීම, දෝෂ සෙවීම ආදිය පිළිබද පලපුරුද්දක් ඇති අය සඳහා ප්‍රමුඛතාවය හිමිවේ.
- කොළඹින් පිට රාජකාරීවල නිරතවීමට සිදුවේ.
- නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
- අමතර අතිකාල දීමනා ලැබේ.
- නොමිලේ වෛද්‍ය රක්ෂණා වරණය දෙනු ලැබේ.
කරුණාකර ඔබගේ අයදුම්පත් hr@senvec.lk විද්‍යුත් ලිපිනියට (Email) යොමු කරන්න.
නැතහොත් සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකතනයට අමතන්න.