පානදුර නාරම්පිටියෙන්,ගාලූ පාරට ආසන්නයේ නිවසක් විකිණීමට
💶 මිල ලක්ෂ 80 යි
පර්චස් 8යි .
👉 සියලු සැලසුම් අනුමත කර ඇත.
🛌 ඉඩකඩ ඇති නිදන කාමර 02
🛀 නාන කාමර 01
🔹 සාලය
🔸 කෑම සාලය
🔹 මුලුතැන්ගෙය ,සාලයට සහා කෑම කාමරය ට ස්ලැබ් එක දමා ඇත.
👉 සින්නක්කර ඔප්පු
🔹 තාප්පය හා, ගේට්ටුව ඇත.
🏠️නියමිත වාස්තු විද්යනුකුලව ඉදිකල නිවසකි.
🏥 පානදුර නගරයට km 2 ක්
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.