e-Business class 1st Time in Sri Lanka

For sale by Wintel Academy MEMBER23 Nov 1:38 amNugegoda, Colombo

Rs 23,000

100% වගකීමක් සහිතයි!
සෑම අයෙකුටම වෙන්වූ පරිගණකයක් සමගින් 100% ප්‍රායෝගික පුහුණුව!

මෙය තවත් අසාර්ථක Internet Money/Data Entry/Ads Click/Affiliate Marketing වැනි පාඨමාලාවක් නොවේ.

E-Business කා සඳහා ද?:

ව්‍යාපාරිකයින්, ගෘහනියන්, පාසල් හෝ උසස් අධ්‍යාපනය හදාරනන්, රැකියා කරන නොකරන සියළු දෙනා සඳහා..

E-Business යනු කුමක්ද?
E-Business වැදගත් ඇයි..?
එහි ඇති වාසි මොනවාද?

- වැඩි විස්තර සඳහා අපව අමතන්න. / අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. www.wintelacademy.com -

***පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් සහ පාඨමාලාව අවසානයේදී ගෙවිය හැකිය.

පාඨමාලාව අවසන් කළ අපගේ සිසුන්ගේ සාර්ථකත්වය 90%කි.මෙම පාඨමාලාව හා අප ආයතනය පිළිබඳ ඔවුන්ගේ ප්‍රථිචාර අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

පවත්වන දිනය, වේලාව, ස්ථානය:

ඔබ කාර්ය බහුල නම් හෝ ඔබට පාඨමාලාව පවත්වන දින වලට අප ආයතනයට පැමිණීමට අපහසු නම් හෝ ඔබේ පදිංචිය දුර බැහැර ප්‍රදේශයක නම් හෝ ඔබේ නිවසේ / රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ සිටම මෙම පාඨමාලාව හැදෑරීමට දැන් අවස්ථාව පවතී.

මෙම පාඨමාලාවේ කාලසීමාව දින තුනකි. එම දින තුන පවත්වනු ලබන්නේ එක ළඟ දින තුනකදී නොව සති කිහිපයකට වන අතර සම්පූර්ණ පාඨමාලාව නිම කිරීමට මාසයක් පමණ ගත වේ. ප්‍රායෝගිකව මෙම කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට හා ඔබට ඉහළ සාර්ථකත්වයක් ලබා ගැනීම සඳහා මෙම ආකාරයට පාඨමාලාව සකස්කර ඇත. මෙම දින තුනට අමතරව ඔබට අවශ්‍ය නම් අමතර දින ඕනෑම ප්‍රමාණයක් නොමිලේ යොදා ගත හැකි අතර පාඨමාලාව නිම කිරීමෙන් පසුව උවද නොමිලේ අපගේ සේවාවන් ලබා ගත හැකිය.

First day : Sunday 9.00 AM - 5.00 PM
Second day : 8.30 AM - 2.00 PM (You can make a convenient day)
Third day : 1.00 PM - 5.00 PM (You can make a convenient day)

Medium : Sinhala or English

Location : WINTEL Academy, 304, Highlevel Road, Gamsabha Junction, Nugegoda.

Qualifications : Knowledge in basic computer & internet
(using the Internet at least 1/2 hours a day, and its experience)

WINTEL Academy ආයතනය පිළිබඳ...:

වසර 8කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන WINTEL Academy ආයතනය දෙස් විදෙස් පුහුණුව ලත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, ව්‍යාපාර හා අයෝජන කළමණාකරණ හා අධ්‍යාපනික උපදේශන යන ක්ෂේත‍්‍ර වල පළපුරුදු ප‍්‍රවීනයන්ගෙන් සැදුම්ලත් වන අතර සෑම පාඨමාලාවක්ම ඉහල ගුණාත්මක භාවයක් පවත්වා ගැනීමේ අරමුණින් පාඨමාලා සම්බන්ධීකරණ කමිටුවක් මගින් පාඨමාලා අන්තර්ගතය හා සිසුන්ගේ සාර්ථකත්වය නිරන්තර පරීක්ෂාවට ලක්වේ. එබැවින් පාඨමාලා හදාරන අතර තුර මෙන්ම ඉන් පසු ද නොමිලේ උපකාරක සේවා ලබා ගත හැකි අතර එම නිසා අප ආයතනයේ පාඨමාලා හදාරන සිසුන්ගේ සාර්ථකත්වයට 100% වගකීමක් සැපයිය හැක.

E-Business හා E-Trading පාඨමාලා ලංකාවට හදුන්වා දුන් ප‍්‍රථම හා එකම ආයතනය WINTEL Academy වන අතර අනෙකුත් පාඨමාලා ද, ශ‍්‍රී ලංකිකයන්ගේ දැනුමට හා අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වගකීමක් සහිතව නිවැරදිව හා නවීන තාක්ෂණික ශිල්ප ක‍්‍රම උපයෝගී කරගනිමින් ක‍්‍රමවත්ව මෙහෙයවන පළපුරුදු සහ අත්දැකීම් බහුල විශේෂඥයන් පිරිසකගෙන් සමන්විත ලංකාවේ එකම ආයතනයද වේ. එබැවින් සිසුන්ට මතුවන ඕනෑම ආකාරයක ගැටලූකාරි අවස්ථාවක දී වඩාත් සාර්ථක ලෙස එම ගැටලූවලට අවශ්‍ය උපකාරය හා මගපෙන්වීම් ලබාදීමට අප ආයතනයේ උපදේශක මණ්ඩලයට සුවිශේෂ හැකියාවක් පවතින අතර ඒ සඳහා ඔවුන් ඇප කැප වී සිටියි.100% වගකීමක් සහිතයි!
සෑම අයෙකුටම වෙන්වූ පරිගණකයක් සමගින් 100% ප්‍රායෝගික පුහුණුව!

මෙය තවත් අසාර්ථක Internet Money/Data Entry/Ads Click/Affiliate Marketing වැනි පාඨමාලාවක් නොවේ.

E-Business කා සඳහා ද?:

ව්‍යාපාරිකයින්, ගෘහනියන්, පාසල් හෝ උසස් අධ්‍යාපනය හදාරනන්, රැකියා කරන නොකරන සියළු දෙනා සඳහා..

E-Business යනු කුමක්ද?
E-Business වැදගත් ඇයි..?
එහි ඇති වාසි මොනවාද?


Report this ad

Contact

  • 0777667758
  • 0112199197
  • 0766888809
  • 0777606366
  • 0774744780

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Wintel Academy

Your Trusted Educational Partner


Share this ad

More ads from Wintel Academy