Nevrop Scooby 125CC ස්කුටර් එකක් විකිනීමට ඇත.
* එන්ජින් බෝර කිරීමට අවශ්‍යයි.
* ඉදිරිපස සහ පසුපස Shocks
අලුත්වැඩියා කිරීමට අවශ්‍යයි.
* සයිලන්සර් අසල වෙල්ඩින් කිරීමට
අවශ්‍යයි.
*ලියකියවලි සියල්ල ඇත.