Drone E99 Max Duel Camera
සුපිරිම මිලකට සුපිරිම ඩ්‍රෝන් එකක්
🚁 E99 Max 2023 Edition සුපිරි ඩ්‍රෝනය මිල රුපියල් 16200/= ක් පමණයි. (බැටරි තුනක් සහිතව දිවයිනේ මෙවැනි සුපිරි ඩ්‍රෝනයක් විකුණන අවම සහ අති සාධාරණ මිල)
🚁 අඩංගු පහසුකම්
⭕ HD image transmission (High definition වීඩියෝ ලබාගැනීමේ හැකියාව
⭕ 360 degree obstacle avoidence facility (අංශක 360 ම බාධක මගහැරීමේ හැකියාව)
⭕ 4K HD duel camera ( 4K HD කැමරා දෙකක් ඇත)
⭕ 360 Degree Roll ( අංශක 360 ක කැමති දිශාවකට කරනම් ගැසීමේ හැකියාව)
⭕ Optical Flow hovering ( අවශ්‍ය තැනක නිශ්චලව නවත්වා තැබීමේ හැකියාව)
⭕ One click landing and takeoff ( එක බටනයකින් ගුවන්ගත වීම සහ ලෑන්ඩ් කිරීමේ හැකියාව)
⭕ Guesture Photography
⭕ 50× Zoom ( 50 වතාවක් විශාලනය කිරීමේ හැකියාව)
⭕ Intelligent Follow ( ඔබ යන තැනක ඔබ පිටුපසින්ම පැමිණීම)
⭕ Headless mode
⭕ පැරණි E88 ඩ්‍රෝනය වැඩි දියුණු කර මෙය වැඩි කල් පැවැත්ම සදහා නිෂ්පාදනය කර ඇති ඇති අතර පැරණි E88 ඩ්‍රෝනයේ මෙන් නොව බ්‍රෂ්ලස් මෝටර් වලින් බලය සපයනු ලබයි.
🚁 බ්‍රෂ්ලස් මෝටර් සිස්ටම් එක නිසා දිගුකල් පවතින මෝටරය සහ ඉතා අවම ශබ්දය
🚁 පියාසර උස මීටර් 100 ක් වන අතර පියාසර දුර මීටර් 150 වේ.
🚁 1800mah අධිබල බැටරිය සහ එක බැටරියකින් වෙනාඩි 15ක අවම පියාසර කාලය ( පැකේජයේ බැටරි දෙකක් අඩංගු වන අතර මුලු පියාසර කාලය විනාඩි 30කි)
🚁 මෙම සාධාරණ මිලට අනුගාමීව වටිනා කැමරා දෙකකින් සමන්විත වන අතර මෙම කැමරා පද්ධති ඉතාම වැදගත් අවස්ථා ( විවාහ මංගල උත්සව ආදී) වීඩියෝ ගත කිරීමට තරම් සුදුසු නොවන අතර සාමාන්‍යය ප්‍රමාණයේ වීඩියෝ සහ චායාරූප සදහා යෝග්‍ය වේ. තවද වෘත්තීමය වශයෙන් වීඩියෝ ග්‍රැපි චායාරූප කරණය සදහාද සුදුසු නොවේ.
🚁 රාත්‍රී කාලයේ පියාසර කිරීම සදහා ඉතාමත් තීව්ර ආලෝක කරණ පද්ධතියකින්ද සමන්විත වේ.
🚁 මෙය මිලදී ගැනීම සදහා ඔබේ නම ලිපිනය සහ දුරකථන අංකය එවන්න අතටම ලැබුණු පසු මුදල් ගෙවන්න පුලුවන් (Cash on delivery available)
🚁 ඩ්‍රෝන් ගුවන් නියමුවන්ගේ පුහුණුවීම් සදහාද ඉතා යෝග්‍යයි❤❤
✴️ ✴️ පැකේජයේ අඩංගු දෑ ✴️ ✴
♦️ E88 Drone
♦️ Remote Control
♦️ 3× Rechargeable Batteries
♦️ Storage Bag
♦️ 4 × Additional propeller blades
♦️ 2 × User Manual
♦️ Charging Cable
🚁 ඔබේ ඇණවුම ඉක්මනින් ලබා දෙන්න. තොග සීමිතයි
🚁 Whatsapp or call
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!