Online English Classes
Online English Classes.
කතා කිරීමේ ලිවීමේ හා කියවීමේ හැකියාවන් දියුණු කර දෙමි.
මම ඉංග්‍රීසි මාධ්‍ය උපාධිධාරියෙක් වෙමි. තවද විද්‍යා අධ්‍යාපනය වෙනුවෙන් පශ්චාත් ඩිප්ලෝමා උපාධියක්ද ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් ඩිප්ලෝමාවක්ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උසස් මට්ටමින් සමත් වී ඇත්තෙමි.පසුගිය අවුරුදු 25 කාලය තුළ මෙම අධ්‍යාපන ක්ෂේත්රයෙහි අඛණ්ඩව අත්දැකීම් ලබා ඇත්තෙමි.
වෙන වෙනම කණ්ඩායම් තුනක් වශයෙන් පන්ති පවත්වනු ලැබේ. *ආරම්භකයින්
*අතරමැදි හා
*උසස් කණ්ඩායම් වශයෙන්.
එක පන්තියක් විනාඩි 75ක් වන අතර එක පන්තියකට ගාස්තුව රුපියල් 600යි.
වැඩ කරන අය වෙනුවෙන් රාත්‍රී පන්තිද ගෘහණියන් හා ගෙවල් වල රැඳී සිටින අය වෙනුවෙන් උදේ හා දහවල් කාලයේ ද ඔන්ලයින් පන්ති පවත්වනු ලැබේ.
පාසල් ලමුන් සඳහා විශේෂ වට්ටමක්. (ඇතුලත් වීමේ ගාස්තුවක් නොමැත)
Online English classes Spoken, Reading and Writing classes.
I am an English medium graduate and qualified with Post Graduate Diploma in Science Education as well as another Diploma in English language from the University of Peradiniya. I have gained experience in this field of education for the last 25 years.
Classes will be conducted at 3 levels.
*Beginners.
*Intermediate &
*Advanced groups.
A class - 75 minutes.
Per class 600/
Night classes are suitable for working crowd.Morning and daytime classes for the household people. Special discount for school students.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!