Drivers Vacancies - Oman

Posted by Asliya Travels Pvt ltd MEMBER30 Nov 10:20 pmKurunegala, Kurunegala

ASLIYA TRAVELS PVT LTD ( L.L.NO -1352 ) අප ආයතනය විදේශ රැකියා ක්ෂේත්‍රයේ වසර 30කට වැඩි කීර්තිමත් නාමයක් දිනාගෙන තිබේ. පළපුරුදු රියදුරුන් සඳහා . ඕමාන් රටේ ඇබෑර්තු !

# රියදුරු ඇබෑර්තු - ඕමාන්
===================

# ප්‍රතිලාභ

1) House Drivers - මූලික වැටුප රු 56,850/= + අතිකාලදීමනා

2) Company Drivers - මූලික වැටුප රු 75,800/= + අතිකාලදීමනා

 ගල්ෆ් ලයිෂන් අවශ්ය වේ.
 සෙවා කාලය දිනකට පැය 8යි.
 කොන්ත්‍රාත් කාලය වසර 2යි.
 ආහාර, නවාතැන්, ප්‍රවාහන, වෛද්‍ය පහසුකම් නොමිළේ
 කොන්ත්‍රාත් කාලය අවසානයේ ආපසු ඒමට ටිකට්.
 අනෙකුත් පහසුකම් හා කොන්දේසි ඕමාන් නීති හා කොන්දේසි වලට අනුකූලයි.

"Click to apply" මත ක්ලික් කර දුරකථන අංකය ලබාගෙන අමතන්න.
මෙම රැකියා ඇබෑර්තුව සහ අප ආයතනයේ දැනට පවතින සියළුම රැකියා ඇබෑර්තු සඳහා මෙහි " Visit member's page හි 'Asliya Travels' " Click කරන්න. වැඩි විස්තර දැන ගැනීම සඳහා එහි සඳහන් දුරකථන අංක වලින් විමසන්න.
( මුදලේ අගය විනිමය අනුපාතිකය මත වෙනස් වේ )


Salary:
Rs 75,800 per year
Industry:
Transportation
Job type:
Contract
Report this ad

Apply for this job

  • 0772105053

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Asliya Travels Pvt ltd

Your Perfect , Manpower Solutions


Share this ad

More ads from Asliya Travels Pvt ltd