Drivers Vacancies - Kuwait

Posted by Deeshan Foreign Employement (Pvt) Ltd MEMBER30 Nov 10:28 pmKurunegala, Kurunegala

DEESHAN FOREIGN AGENCY ( L.L.NO -2966 ) අප ආයතනය විදේශ රැකියා ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි කීර්තිමත් නාමයක් දිනාගෙන තිබේ. පළපුරුදු රියදුරුන් සඳහා -කුවේට් රටේ ඇබෑර්තු !

රියදුරු ඇබෑර්තු - කුවේට්
==================

01.ගෘහ රියදුරුන්
(කුවේට් ලයිෂන් ඇති රියදුරු සඳහා වැටුප Rs. 63,310/=)
02.ගෘහ රියදුරුන්
(ලංකා /මැදපෙරදිග ලයිෂන් ඇති රියදුරු සඳහා වැටුප Rs,48,700/=)

# සුදුසුකම්

 සෙවා කාලය දිනකට පැය 12යි.
 කොන්ත්‍රාත් කාලය වසර 2යි.
 ආහාර, නවාතැන්, ප්‍රවාහන, වෛද්‍ය පහසුකම් නොමිළේ
 කොන්ත්‍රාත් කාලය අවසානයේ ආපසු ඒමට ටිකට්.
 අනෙකුත් පහසුකම් හා කොන්දේසි කුවේට් නීති හා කොන්දේසි වලට අනුකූලයි.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

"Click to apply" මත ක්ලික් කර දුරකථන අංකය ලබාගෙන අමතන්න.

( මුදලේ අගය විනිමය අනුපාතිකය මත වෙනස් වේ )

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Salary:
Rs 63,310 per month
Industry:
Transportation
Job type:
Contract
Report this ad

Apply for this job

  • 0768233079

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Deeshan Foreign Employement (Pvt) Ltd

Fastest Growing Recruitment Company in Sri Lanka


Share this ad

More ads from Deeshan Foreign Employement (Pvt) Ltd