Drivers - Sri Lanka

Posted by Kapruka.com (Pvt) Ltd MEMBER19 Nov 6:05 amColombo 5, Colombo

# රැකියා තනතුර : රියදුරු - ශ්‍රී ලංකා
============

# සුදුසුකම්

# වසර දෙකකට නොඅඩු පළපුරුද්ද.
# වයස අවු 19 - 45 අතර.
# කොළඹ අවට පදිංචිය විශේෂයි.

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල ත්‍යාග භාණ්ඩ බෙදා හැරීමේ සමාගම හා එක්වීමට ඔබටත් අවස්ථාවක්..

# ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාව සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා අයදුම් කරන්න.

නැතහොත් ඔබගේ අයදුම්පත පහත ලිපිනයට යොමුකරන්න.

මානව සම්පත් අංශය,
කප්රුක ඩොට් කොම් (පුද්) සමාගම
237/22,
විජයකුමාරතුංග මාවත
කොළඹ 05.


Industry:
Transportation
Job type:
Full time
Company website:
www.kapruka.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Kapruka.com (Pvt) Ltd

Across the Country-Around the World


Share this ad

More ads from Kapruka.com (Pvt) Ltd