Drivers (Heavy Vehicle & Prime Mover)-SL

Posted by Ceylon Operators28 Oct 2:38 pmColombo 9, Colombo

# POSITION : Heavy Vehicle & Prime Mover Drivers
=====================

# REQUIREMENTS :

🔵 Heavy Vehicle Drivers (10 Wheelers) and Prime Mover Drivers.

# BENEFITS:

🔵 Good Salary plus Commission with EPF, ETF, and Lodging Provided.
(Can earn more than Rs. 50,000/- to 75,000/- per Month)

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us for more details within 07 days.

Or

Walk in Interview Mon to Friday (working Days) from 9:30 am to 12 Noon. Come with all certificates Including Police and Gramasevaka Certificates).

No. 95, Gnanawimala Mawatha, Colombo - 09. Dematagoda

=========================================

# තනතුර - බර වාහන සහ ප්‍රයිම් මුවර් රියදුරන්

# අවශ්‍යතාවය -

🔵 බර වාහන රියදුරන් (රෝද 10) සහා ප්‍රයිම් මුවර් රියදුරන් සදහා ඇබෑර්තු.

# ප්‍රතිලාභ -

🔵 ආකර්ෂණීය වැටුප සහ කොමිස් ගෙවන අතර සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල,නවාතැන් පහසුකම් ද සපයනූ ලැබේ.
(රු. 50,000/-ත් 75,000/-ත් කට වඩා අදික මුදලක් උපයා ගත හැකි ය).

# ඉල්ලුම් කළ යුතු ආකාරය -

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 07ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

නැතහොත්

සම්මුඛ පරික්‍ෂන සදහා සඳුදා සිට සිකුරාදා වැඩ කරන දිනයන්හි පෙ.ව .9.30 සිට මධ්‍යහනය 12 දක්වා. (පොලිස් සහ ග්‍රාමසේවක වාර්ථා සමග සියලු සහතික රැගෙන එන්න)

නො. 95 ඥනවිමල පාර, කොළඹ - 09, දෙමටගොඩ.


Salary:
Rs 50,000 per month (Negotiable)
Industry:
Transportation
Job type:
Full time
Company website:
ceylonoperators.com/
Report this ad

Apply for this job

  • 0112671101

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads