Driver(බර වාහන රියදුරු ඇබෑර්තු)

Posted by මහගල්කඩවල හාඩ්වෙයාර්15 Jul 4:53 pmKurunegala, Kurunegala

බර වාහන රියදුරු ඇබෑර්තු

කුරුණෑගල,මල්කඩුවාව පිහිටි මහගල්කඩවල හාඩ්වෙයාර් වන අප ආයතනය සදහා බර වාහන රියදුරෙකු ඉක්මනින්ම අවශ්‍ය කර ඇත..
රු.25000ක වැටුපක් හිමිවේ..
කුරුණෑගල අවට අය පමණක් අයදුම් කරන්න..
ඉරිදා දිනයන්හි නිවාඩු සහ පෝය දිනයන්හි නිවාඩු හිමිවේ..

අනෙකුත් විස්තර සම්මුක පරීක්ෂණයෙන් සාකච්චා කර ගත හැක..

ඇමතුම්
0773430766/0254928395
gayani_nelum@yahoo.com

I do not want to be contacted by telemarketers.


Salary:
Rs 25,000 per month (Negotiable)
Industry:
Transportation
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads