Driver - Sri Lanka

Posted by Private Poster 3 Nov 9:56 amPiliyandala, Colombo

# තනතුර - Driver - Sri Lanka
=======================

# සුදුසුකම්-

Cab service එකක් සඳහා යොදන Alto 800 මෝටර් රථය සැලකිලිමත්ව පැදවීමට හැකි රියදුරකු උවමනායි. කොළඹ මාර්ග දැනුම අනිවාර්ය වේ. විශේෂයෙන් කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, මාලබේ, මහරගම. කොට්ටාව, පිළියන්දල. පහත ලිපි ලේඛන සම්මුඛ පරීක්ශනයට රැගෙන ආ යුතුය : - ජාතික හැඳුනුම්පත - රියදුරු බලපත්රය - උප්පැන්න සහතිකය -ග්රාමසේවක සහතිකය

# ඉල්ලුම් කළ යුතු ආකාරය -

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න


Industry:
Transportation
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0710172225

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads