Driver - Sri Lanka

Posted by Private Poster VERIFIED 2 Nov 11:31 amMaharagama, Colombo

#POSITION : Driver - Sri Lanka
========================

# සුදුසුකම්-

*Japanese Alto auto-gear කාර් පැදවිය හැකි රියදුරු මහතෙකු උවමනා කර තිබේ. (තම පෞද්ගලික කාර් රථය Uber කැබ් සේවයේ ධාවනයට)
*රියදුරු බලපත්‍රය තිබීම අනිවාර්ය වේ.
*වයස අවරුදු 25-40 අතර විය යුතුය.
*ප්‍රියමනාප පෙනුමක් තිබිය යුතුය.
*SmartPhone ජංගම දුරකතනයක් භාවිතා කරන අයෙකු විය යුතුය.
*කොළඹ ආසන්නයේ පදිංචිය විශේෂ සුදුසු කමක් ලෙස සැලකේ.

# ප්‍රතිලාභ -

*උපයන මාසික ආදායමෙන් 25%ක කොමිස් මුදලක් ඔබට ලැබේ.
*ඔබගේ කැපවීම මත රුපියල් 50000කට වැඩි ආදායමක් ඔබට ලබාගත හැක.

# REQUIREMENTS :

*Need Japanese alto auto-gear car driver to drive a private car for Uber cab service.
*Compulsory to have a Driving Licence.
*Age should be within 25-40 years.
*Need to have a pleasant look.
*Should own a SmartPhone.
*If you live near Colombo you'll have more chance to get job.

# BENEFITS

*25% commission of total earning.
*Can earn more than 50000 per month.

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us within 14 days for more details.

Receive to Phone number Click on ;Click to apply;


Salary:
Rs 50,000 per month
Industry:
Transportation
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0718166225

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads