Driver - Sri Lanka

Posted by Isuru Suharshana VERIFIED27 Oct 4:26 pmMoratuwa, Colombo

# POSITION : Driver - Sri Lanka
==========================

Driver for well-known cab service

Full time - 6.00 am to 8.00 pm
Two-year experience in manual vehicle
Good knowledge about
Kollupitiya
Bambalapitiya
Borella
Dematagoda
Colombo 7

# BENEFITS :

20% allowance of day income
Minimum Rs. 1200 per a day
Minimum Rs.30000-45000 earn per a month

# HOW TO APPLY :

Call within 14 days

======================================

# තනතුර :රියදුරු
============

කීර්තිමත් ටැක්සි කැබ් සමාගමකට පිරිමි රියදුරන් අවශ්‍ය වේ.

# සුදුසුකම්:

🔵 වලංගු රියදුරු බලපත්‍රය,
🔵 මනා රියදුරු කුසලතා,
🔵 ප්‍රසන්න පෞර්ෂත්වය , නිපුණතා හා කොළඹ හා නාගරික මාර්ග දැනුම.,
🔵 සිංහල හෝ දෙමළ කතා කිරීමට හැකියාව අත්‍යවශ්‍ය අතර ඉංග්‍රීසී කතා කිරීමේ හැකියාව අමතර සුදුසු වනු ඇත.

# ප්‍රතිලාභ :

🔵 පිට පළාත් පදිංචිකරුවන් සඳහා මාර්ගය පුහුණුව ලබා ගත හැක.
🔵 මාසික වැටුප රු. 40,000 / = සහ දීමනා,

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Industry:
Transportation
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0775442155

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads