Documentation Clerk

Posted by Tech Ventures (Pvt) Ltd26 Nov 8:22 amKiribathgoda, Gampaha

# POSITION : Documentation Clerk
=====================

Tech ventures (Pvt) Ltd is a Sri Lankan based company established in 2006 encompassing a board spectrum of disciplines from telecommunication construction, infrastructure development to electrical engineering construction.

# REQUIREMENTS :

🔵 Good educational Background. Should have passed GCE (A/L).
🔵 Computer literacy is essential (MS Package).
🔵 Riding license will be an added advantage.
🔵 Positive attitude & communication skills.

#JOB ROLE:

(Responsibilities)
🔵 Candidate is required to handle project documents.
🔵 He has to keep a track of material used in each project.
🔵 Responsible for keeping required stock levels.

# BENEFITS :

🔵 Attractive Salary ( Negotiable.)

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job then send your CV within 14 days via ikman.lk

Tech Ventures (Pvt) Ltd,.
No. 264/ 23A,
Thambiligasmulla Road,
Kiribathgoda.

2006 ශ්‍රී ලංකා වේ දී ස්ථාපිත කරන ලද ටෙක් වෙන්චර්ස් පෞද්ගලික ආයතනය විදුලි ඉංජිනේරු ඉදිකිරීම් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, විදුලි සංදේශ ඉදිකිරීම් සම්බන්ධව කටයුතු කරන ආයතනයක් වේ.

#සුදුසුකම් :
🔵 හොද අධ්‍යාපනික පසුබිම. අ.පො.ස. (උ / පෙළ) සමත් වී තිබීම.
🔵 පරිගණක සාක්ෂරතාව (MS පැකේජය) අත්‍යාවශ්‍ය වේ.
🔵 රියදුරු බලපත්‍රය අමතර වාසියක් වනු ඇත.
🔵 ධන ආකල්ප සහ මනා සන්නිවේදන කුසලතා.

#කාර්ය භාරය:

(වගකීම්)
🔵 ව්‍යපෘති ලේඛන සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍ය වේ.
🔵 එක් එක් ව්‍යපෘතිය සඳහා භාවිතා ද්‍රව්‍ය වාර්තාවක් තබා ගැනීමට අවශ්‍ය වේ.
🔵 අවශ්‍ය ද්‍රව්‍ය මට්ටම් සම්බන්ධ වාර්තා තබාගැනීම සඳහා වගකිව යුතුය
# ප්‍රතිලාභ -
🔵 ආකර්ෂණීය වැටුපක් ( වැටුප සාකච්ඡා කරගත හැක.)
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න

ටෙක් වෙන්චර්ස් පෞද්ගලික ආයතනය
අංක 264 / 23A,
තම්බිලිගස්මුල්ල පාර,
කිරිබත්ගොඩ


Industry:
Office Admin, Secretary / Reception
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads