සියලුම අනුමැතියන් සහිතව
ප්රසිද්ධ පාසැල් , සුපිරි වෙළදසැල් , ඉන්දන පිරවුම්හල් , රෝහල් , සියලුම බැංකු ඇතුලුව ආයතන රැසකටම සමීපයෙන්
දිව්ලපිටිය / මීරිගම ඇතුලුව ප්රධාන නගරයන් කිහිපයක පහසුවෙන් ලගා වීමේ හැකියාව
දිව්ලපිටිය - මීරිගම බස් පාරට මීටර් 50 යි
නළ ජලය හා විදුලිය සමග සියලුම නාගරික පහසුකම් සහිතව
මුලු වටිනාකම ලක්ෂ 24 යි. ලක්ෂ 5 ගෙවා ඉතිරිය පොලියක් නැතුව ගෙවන්න ගන්න