Digital Printing Machine

For sale by Roshan Rajapaksha17 Nov 7:09 amPannipitiya, Colombo

Rs 1,165,000

Negotiable


අප විසින් අලුතින් හදුන්වා දෙන ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රය, ජපන් මුද්‍රණ යන්ත්‍රයක ඇති වර්ණාවලියට වඩා වර්ණාවලියක් ද සහ සුපැහැදිලි දත්ත මුද්‍රණය කිරීමේ හැකියාවක් ද ඇත.

මුද්‍රණ යන්ත්‍රයේ ඉලෙක්ට්‍රොනික උපාංග දියුණු මට්ටමක පවතින නිසා චීනයේ නිපදවන අනෙකුත් සැම මුද්‍රණ යන්ත්‍ර වලට වඩා උසස් තත්වයක් අප මුද්‍රණ යන්ත්‍රය සතුව ඇත.

මෙම මුද්‍රණ යන්ත්‍රය මුද්‍රණ තීන්ත වෙනස් කිරීමකින් තොරව ජායාරූප මුද්‍රණය සදහාත්, ගෘහස්ත මුද්‍රණය සදහාත්, එළිමහන් මුද්‍රණය සදහාත්, ඇගලුම් මුද්‍රණය සදහාත් යොදාගත හැක.

නිතර සිදුවන කාර්මික දෝෂවලින් තොර නිසා ඔබට පහසුවෙන්ම මුදල් ඉපයිය හැකි බවට අපි සහතික කරන්නෙමු.

BMICH හිදී පැවති ප්‍රදර්ශනයේදී අප ලද අතිමහත් ප්‍රතිචාරයත් අප ඉහලින් අගය කරන්නෙමු.


Condition:
New
Report this ad

Contact

  • 0777722022
  • 0717554655

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads