Desktop Computer

For sale by Gihan 1 Dec 4:13 pmKaduwela, Colombo

Rs 75,000

මා ලග ගොඩක් අඩූ ගන්න් වලටත් gaming pc තියනවා. 22කේ ඉදන් මා ලග PC තියනවා
ඈත්තටම මේ PC එක ලන්කාවෙ assemble කරනවානම් එකයි අසූවක් වගේ යනවා . මේකේ එක power supply විතරක් 17ක් වගේ වෙනවා තාමත් යුනිටියේ ,VGA එක නෑතුව වුනත් PC එක ගන්න පුලුවන් VGA එකට 10 ක් වගේ අඩුවෙනවා , PC එක නම් ගේම්ස් මරන්න පුලුවන්. මෙකේ Witcher , Just Cause 3, Tomb Raider , Far cry 4 primal , GTA 5 UITRA graphic දාල ගහන්න පුලුවන්.
ගේම්ස් විතරක් නෙවෙ Video editing,3D,Autocad ඔය ඔන වෑඩකට සුපිරි , චයිනිස් ජාරාවල් නෙවේ මේ PC එකේ ඈනේ ඉදන් made in Australian .Company branded . warranty තියනවා මොනවම හරි අවුලක් වුනොත්PC එකට PC එකක් දෙනවා.

i7
8GB DDR RAMS
1TB HDD SATA
DVD writer
USB 3.0 and E- SATA
GTX 560 TI 2 GB
750W power sply.

VGA එක නෑතුව තව 10 ක් වගේ අඩු කරලා දෙන්න පුලුවන්, ඉකමන් කරන්න මම හිතන්නේ නෑ මෙ එක වෑඩි කලයක් මා ලග රෑදෙයි කියලා.
කොළබ, ගම්පහ, මිගමුව,කුරුනෑගල, මහනුවර, කෑගල්ල, මාතලේ, රත්නපුර, අව්ස්සාවේල්ල, නුවරඑලිය, බන්ඩාරවෙල, බදුල්ල, කලුතර, ගාල්ල, මාතර, ඈබිලිපිටිය .ඔය ඔන තෑනක ඉන්න කෙනෙක්ට වුනත් PC එක කිසිම ප්‍රවාහන ගාස්තුවක් අය නොකර ගෙනත් දෙන්න පුලුවන්.
ඔය මොනිටර් දෙකනම් කොහොමටවත් දෙන්නේ නෑ මොකද ඔය මම වෑඩ කරන මොනිටර් දෙක .

Call කරලා වෑඩ් විස්තර දෑනගන්න viber, imo, whatsapp


Condition:
New
Device type:
Desktop computer
Brand:
Other brand
Model:
gaming i7 pc
Report this ad

Contact

  • 0773410642

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads