Delivery Riders - Sri Lanka

Posted by Private Poster VERIFIED23 Nov 4:38 pmColombo 8, Colombo

# රැකියා තනතුර- Delivery Riders
=======================

# සුදුසුකම්-

අවම සුදුසුකම්

මෝටර් සයිකල් පැදීම සඳහා රියදුරු බලපත්‍රය තිබීම
කොළඹ ප්‍රදේශයේ මාර්ග සම්බන්දව මනා දැනුමක් තිබීම
ප්‍රසන්න පෙනුමකින් යුක්ත වීම

# රැකියා කාර්ය භාරය:

වැඩ කරන කාලය සීමාව පෙ.ව 10 සිට ප.ව 10 දක්වා වන අතර ඉරිදා, පෝය සහ වෙළඳ නිවාඩු ලබාදේ

සේවකයන් සඳහා ලබාදෙන පහසුකම්,

# ප්‍රතිලාභ -

සේවයේ නියැලෙන කාල සීමාව තුල අහාර ලබාදීම
නොමිලේ නවාතැන් පහසුකම්
සෑම Delivery සේවාවක් සඳහාම රු.50ක අමතර ගෙවීමක් සහ
රු. 20000 ක මාසික වැටුපක්

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.

# POSITION : Delivery Riders
=======================

# REQUIREMENTS :

Minimum Requirements:

Should have Valid Motorcycle License.
Should have the fair knowledge about Colombo streets.
Should have present personality

Working hours: 10am to 10pm Sundays and mercantile Holidays off

#BENEFITS :

Free meals during working hours
Free accommodation.
Rs .50 payment for each delivery
Fixed Monthly Salary Rs.20000/=

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job then send your CV within 14 days via ikman.lk


Salary:
Rs 20,000 per month (Negotiable)
Industry:
Transportation
Job type:
Full time
Company website:
www.bitez.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads