Delivery Riders - Sri Lanka

Posted by KFC - Colombo 01 2 Nov 3:31 pmColombo 1, Colombo

ජාත්‍යන්තර ජාලයක සාඩම්බර සාමාජිකත්වය ඔබටත් .

ගම්පහ ,පානදුර ,මාතර සහ දිවයින පුරා විහිදුනු අපගේ අවන්හල් ජාලයේ සාඩම්බර සමාජිකයෙකු ලෙසින් එක්වී ඔබත් ජීවිතේම රස විදින්න.

# POSITION : Delivery Riders (Full Time/Part Time)
=======================

# සුදුසුකම්-

- 30,000/- වැඩි මාසික වැටුපක්
- සැම ඩිලිවරියක් සදහාම රු 60/- බැගින් අමතර ගෙවීමක්
- සේවයට බැදුණු පළමු දිනයේ දීම අලුත් යතුරු පැදියක්
- වයස 18-35 අතර
- අ .පො .ස (සා .පෙ ) දක්වා
- යතුරු පැදි පැදවීමේ බලපත්‍ර

# ප්‍රතිලාභ -

- උදැසන,දිවා ,රාත්‍රී ආහාරපාන සහ වෛද්‍යධාර
- වාර්ෂික ප්‍රසාද දීමනා
- නවාතැන් පහසු කම් නොමිලේ (තෝරාගත් ශාකාවන් සදහා )
- ජාත්‍යන්තර පිළිගත් වෘත්තිය පුහුණුවක්
- ප්‍රවාහන පහසුකම් (රාත්‍රී සේවා මුරය සදහා )
- දක්ෂතාවය අනුව සේවා උසස් වීම්
- සහ අරමුදල් දායකත්වය
- සහන මිලට ආහාර මිලට ගැනීමේ හැකියාව (මගින් )
- නවාතැන් සදහා රු .2000/- ක අමතර දීමනාවක් (තෝරාගත් ශාකාවන් සදහා)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

නොවැ .02 - රත්නපුර /පේරාදෙණිය - පෙ .ව .10.00 සිට ප. ව .1 දක්වා
නොවැ .03 - ගල්ල / මිගමුව - පෙ .ව .10.00 සිට ප. ව .1 දක්වා
නොවැ .04 - කුරුණෑගල /ජා ඇල - පෙ .ව .10.00 සිට ප. ව .1 දක්වා

සම්මුඛ පරීක්ෂණ සදහා ඔබ විසින් සකස් කර ගත් අයදුම් පත්‍රයක් සමග ඉහත සදහන් ඕනෑම අවන්හලකට හෝ පහත සදහන් ලිපිනයෙහි පිහිටි කාර්ගිල්ස් ප්‍රධාන කාර්යාලයකට 2016 නොවැම්බර් 01 සිට නොවැම්බර් 11 වැනි දින දක්වා සතියේ සැම වැඩ කරන දිනකම පෙ .ව .9.00 සිට ප .ව 1.00 දක්වා පැමිණෙන්න.

සමුහ කළමනාකාරිනී - මානව ප්‍රාග්ධන,
කාර්ගිල්ස් (සිලෝන් ) පි.එල් ,සි
අංක 40,යෝර්ක් විදිය,
කොළඹ 01


Industry:
Transportation
Job type:
Full time
Company website:
www.cargillsceylon.com/ourbusinesses/kfc.aspx
Report this ad

Apply for this job

  • 0112427777

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads