Delivery Riders

Posted by M.D. Gunasena & Co. (Pvt.) Ltd. VERIFIED18 Oct 10:57 amColombo 11, Colombo

සුහදශීලි, ක්‍රියාශීලි, පොත පතට ඇලුම් කරන ඔබ අප ආයතනයේ අලුත්ම ප්‍රවර්දන සේවාව වන I - READ හා එකතු වී අපගේ වටිනා පාරිභෝගිකයන්ගේ දෑතටම පොත පත ගෙනහොස් බාරදීමට කැමති අයෙක්ද? එසේනම් අප සොයන්නේ ඔබයි.....

# තනතුර : Delivery Riders
=====================

# සුදුසුකම් :

 අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
 වයස අවුරුදු 18ත් 35ත් අතර
 යතුරුපැදි බලපත්‍රය සහිත
 පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි

# ප්‍රතිලාභ :

 වැටුප රු. 18,000 - රු. 20,000 ත් අතර
 EPF සහ ETF දායකත්වය
 වාර්ෂික ප්‍රසාද දීමනා
 පැමිණීමේ දීමනා
 වෛද්‍ය රක්ෂණාවරණ
 වෛද්‍ය දීමනා
 අතිකාල දීමනා
 සති අන්තයේ නිවාඩු (සෙනසුරාදා, ඉරිදා)

# අයදුම් කරන ආකාරය :

ජීව දත්ත පත්‍රිකාව සමඟ හැකි ඉක්මනින් අයදුම් කරන්න. නැතිනම්, සතියේ දිනවල උදෑසන 9.00 ත් හවස 4.00 ත් ඇතුලත සම්මුඛ පරීක්ෂණ සදහා ප්‍රධාන ශාඛාවට පැමිණෙන්න.

මානව සම්පත් අංශය
ඇම්. ඩී. ගුණසේන සහ (පුද්ගලික) සමාගම
217, ඕල්කට් මාවත, කොළඹ 11

දින 14 ක් ඇතුළත ikman.lk හරහා අයදුම් කරන්න.


Salary:
Rs 18,000 per month
Industry:
Transportation
Job type:
Full time
Company website:
www.mdgunasena.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads