Delivery Rider - Sri Lanka

Posted by E Delivers VERIFIED 3 Nov 4:54 pmNugegoda, Colombo

# රැකියා තනතුර - Delivery Rider - Sri Lanka
=====================

භාණ්ඩ බෙදාහැරීම සඳහා මාර්ග හොදින් දන්නා අයෙක් ඉක්මනින් අවශ්‍ය කර ඇත.

# සුදුසුකම්-

යතුරු පැදියක් තිබීම අනිවාර්ය වේ.
වයස අවුරුදු 18 - 45ත් අතර විය යුතුය.
රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග පිලිබඳ අවබෝධය

# වගකීම්

- භාණ්ඩ ඇනවුම් පාරිභෝගිකයන් වෙත ගෙනගොස් භාරදීම
-සඳුදා සිට සෙනසුරාදා තෙක් උදේ 9 සිට සවස 5 දක්වා රාජකාරි කිරීම

# ලැබෙනා ප්‍රතිලාභ -

- මාසික වේතනයට අමතරව යතුරුපැදිය සහ ගමන් වාර සඳහා දීමනා ගෙවනු ලැබේ

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න


Industry:
Transportation
Job type:
Full time
Company website:
www.edelivers.lk
Report this ad

Apply for this job

  • 0768271111

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads