💠 මෙන්න ඔබට අනගි අවස්ථාවක් , 💠
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ කුරියර් ආයතනයක් වන කොමන්ලයින් එක්ස්ප්රස් (පුද් ) සමාගම ( Commonline Express ) චීන කළමනාකාරීත්වයක් යටතේ තාක්ෂණය භාවිතකොට නව ක්රමවේදයක් හදුන්වා දෙමින් මෙහෙයවනු ලබන ආයතනයකි.
අප ආයතනය විසින් ගම්පොළ හා ගම්පොළ අවට බෙදාහැරීමේ කටයුතු සදහා කුරියර් මහත්වරු ඉක්මනින් බදවා ගනු ලැබේ .
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරිමේ නියෝජිත (Delivery Rider)
===================================================
💠 ඔබ සතුව වලංගු රියදුරු බලපත්රයක් සහ යතුරු පැදියක් ඇත්ද ,
එහෙනම් දැන්ම ඔබ අප සමග එක්වන්න. 💠
එක්වී අනෙකුත් තරඟකාරී ආයතන වලට වඩා ඉහළ වැටුප් හා වරප්රසාද රැසක් ඔබට අප සමඟින් අත්විඳගන්න
💠 අපෙන් ඔබට; 💠
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ ක්ෂේත්රයේ ඉහල වැටුප්
【~】✪ දුරකථන දිමනා
【~】✪ තරගකාරී ඉහල කොමිස්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 " හි `සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න .
ඔබත් අදම අමතන්න (කාර්යාල වේලාවන්හි පමණක් 09.00 AM - 05.00PM)
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 074 392 4202
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 074 202 7662