Delivery Assistant (Rider)

Posted by ඊස්ට් ලින්ක් ඉංජිනියරින් පුද්ගලික සමාගම19 Oct 3:53 pmColombo 5, Colombo

# තනතුර - Delivery Assistant (Rider)
============================

නාවල පිහිටි පරිගණක ඉංජිනේරු ආයතනයකට Delivery Assistant (Rider) පිරිමි නිලධාරීන් කඩිනමින් බදවා ගැනීමට අවශ්‍යව ඇත. ඔබත් පහත සදහන් සුදුසුකම් සපුරා ඇත්නම් අයදුම් කරන්න.

# සුදුසුකම් -

🔵 අ.පො.ස. සමනය පෙළ හදාරා තිබීම.
🔵 බයිසිකල් ධාවන බලපත්‍රයක් තිබීම.
🔵 මහරගම , පිළියන්දල ,කෝට්ටේ, හෝමාගම හා රාජගිරිය ය ප්‍රදේශ වල පදිංචිකරුවන් සදහා විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.

# ප්‍රතිලාභ:

🔵 ආකර්ෂණීය වැටුපක් (සංශෝදිත)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

ඊස්ට් ලින්ක් ඉංජිනියරින් පුද්ගලික සමාගම,
නො, 163/26, නාවල පාර,
නාරාහේන්පිට,
කොළඹ-05


Industry:
Transportation
Job type:
Full time
Company website:
www.eastlink.lk/
Report this ad

Apply for this job

  • 0717446182

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads