Delivery Assistant

Posted by Private Poster VERIFIED 7 Dec 4:51 pmNugegoda, Colombo

**YOU MUST HAVE YOUR OWN BIKE**
We are an E-Commerce company and require a delivery rider who is very knowledgeable of the roads in Colombo and suburbs area to make deliveries of our online orders.

# POSITION: Delivery Assistant
=======================

# REQUIREMENTS:

- YOU MUST HAVE YOUR OWN BIKE
- Valid motorbike license
- Age 20 - 40
- Ability to read/write/speak English is an advantage
- Well presented and able to provide customer service

# JOB ROLE:

- Deliver customer orders in the Colombo and suburbs area
- Pack and process orders for delivery
- Need to work Monday to Saturday between 9am to 5pm

# BENEFITS:

- Salary, motorbike and trip allowance provided
- Flexible part time hours if full time not possible
- Training and upskilling in E-Commerce and inventory handling
- Get to work for a foreign company with other motivated and passionate people

# HOW TO APPLY:

If you feel you are the right individual for the above job then send your CV within 14 days via ikman.lk
----------------------------------------------------------

අප අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන සමාගමට ලැබෙන භාණ්ඩ ඇනවුම් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල බෙදාහැරීම සඳහා මාර්ග හොදින් දන්නා අයෙක් ඉක්මනින් අවශ්‍ය කර ඇත.

# අවශ්‍ය සුදුසුකම්:

- යතුරුපැදි ධාවනය සඳහා වලංගු බලපත්‍රයක්
- තමන්සතු යතුරුපැදියක් තිබීම
-වයස අවුරුදු 20-45 අතර
- ඉංග්‍රීසි භාෂාව කියවීමට, ලිවීමට හා තරමක් කතා කිරීමට හැකිවීම අමතර සුදුසුකමකි
-කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග පිලිබඳ අවබෝධය
-ප්‍රසන්න හා පාරිභෝගික සේවය සඳහා එති කැමැත්ත

# වගකීම් :

- භාණ්ඩ ඇනවුම් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පාරිභෝගිකයන් වෙත ගෙනගොස් භාරදීම
- ඇනවුම් සඳහා භාන්ඩ ඇසුරුම් කිරීම හා සැකසීම
-සඳුදා සිට සෙනසුරාදා තෙක් උදේ 9 සිට සවස 5 දක්වා රාජකාරි කිරීම

# ලැබෙනා ප්‍රතිලාභ :

- පුර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව සේවය කිරීමට හැකිවීම
- අන්තර්ජාල විකුණුම් සහ භාණ්ඩ හසුරවීම පිළිබද අවශ්‍ය පුහුණුව ලබාදීම
-කර්යශුර්ය සහ දක්ෂ සේවක පිරිසක් සමග විදේශ සමාගමක සේවය කිරීමට ලෙබෙන අවකාශය
- මාසික වේතනයට අමතරව යතුරුපැදිය සහ ගමන් වාර සඳහා දීමනා ගෙවනු ලැබේ


Salary:
Rs 30,000 per month (Negotiable)
Industry:
Transportation
Job type:
Full time
Company website:
ikon.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads