🌱🌿 හොදම ඇපල් පේර සොයනවාද? 🌿🌱
ඵලදායී ගෙවත්තකට, වගාවකට! අපගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ තවානෙන් නිරෝගී ඇපල් පේර පැල ලබා ගන්න .
🌳මාස 3කින් 4කින් පමන අස්වැන්න ලබා ගැනිම ආරම්බ කල හැක.🏡
🌱 බිජ පැල: 60/=
🌱 ලේයර් පැල: 90/=
ඔබට අප පැල තවානෙන්?
🚀 නිරෝගී , ඉක්මනින් පලදාව ලබාගත හැකි පැල ලබාගතහැක.🍋⏰
📋 කෘ.ප.නි.ස. නිලධාරියෙකු මගින් සියලුම උපදෙස් ලබා ගන්න. 🌱📚
🚚 අනුරාධපුර, තලාව, එප්පාවල, කැකිරාව අවට ප්රවාහන පහසුකම් ඇත. 🚚
එපමණක් නොව! අපගේ පැල තවානෙන්:
🌴 හොඳින් වැඩුණු පොල් පැල
🍊 තැඹිලි පැල
🌱 විවිධ පොල් වර්ග
🍊 පැනි දොඩම්
🥭 අඹ වර්ග (TJC, Willard, Kartalomban)
🍃 බුලත් පැල
🌳🍋 පොහොර? අපි ඔබට ලබා දේ! 🌿💪