දේශීය පලතුරු භෝග වගා ව්යාපෘති -GALLE

For sale by Green Agro Farm-Kandy MEMBER 6 Nov 10:40 amGalle, Galle

Rs 255

Negotiable


දේශීය පලතුරු භෝග වගාව....

ග්‍රීන් ඇග්‍රෝ ෆාම් ආයතනය මගින් ව්‍යාප්ත කරනු ලබන දේශීය පලතුරු වගාවට ඔබටද එක් විය හැකිය. මෙය 100% ක්ම කාබනික වගා රටාවන් සහ වගා ක්‍රම වේදයන්ට අනුව සිදුකරන බැවින් ඉහල මිලකට අස්වැන්න අලෙවි කල හැක.

වගාවට අදාල සියළුම කෘෂි උපදේශන සේවාවන් හා පාංශු පරීක්ෂණ අප විසින් සපයනු ලැබේ. එසේම වගාව සදහා ඔබට උසස් තත්වයේ පැල අප ඔබගේ ශේත්‍රයටම සපයා දෙනු ලබයි.

ඔබත් මේ සදහා කැමැත්තක් දක්වයි නම් අප සමග සම්බන්ද වන්න.
වැඩිදුර තොරතුරු සදහා අප සමග දුරකථනන් සම්බන්ද වන්න. (උදේ 8.30 - සවස 5.00අතර සතියේ දිනයන් හි කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)
පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro farm kandy srilanka


Report this ad

Contact

  • 0702020209
  • 0813122962

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Gannoruwa,Kandy


Share this ad