Dealers for GPS based taximeter

For sale by Nilupul27 Oct 8:26 amKandy, Kandy

Rs 9,500

Negotiable


We are a company manufacturing GPS based taximeters. We are looking for good dealers in Kandy, Kurunegala and Kegalle for selling and installing taximeters.
Here are some details of our product
1. No moving parts are involved as it works GPS based. No wear and tear. Maximum durability and easy installation.
2. Drivers name, phone number, fare plan, time and vehicle number are displayed apart from main readings.
3. No manual setting of time as the time is continuously updated by GPS technology.
4. Comprehensive analytical data is presented about trips
5. Excellent finishing
6. No need to change anything of your vehicle for the installation. The supporting bracket is designed very smartly for this.
7. One year warranty
8. Excellent after sales service
Expectations from Dealers
1. Installing and providing support services for the taximeters
2. Executing marketing programs and trying to get the maximum sales in dealers area. Marketing materials are provided by us.
3. Expecting a proactive approach for bringing this among taxi drivers in dealers area.
If you are willing to be a dealer of the best and hassle free taximeter in Sri Lanka, call

GPS තාක්ෂණයෙන් ක්රිeයාකරන taximeter සඳහා අලෙවි නියෝජිතයන් මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්රිතක්ක වලට අවශ්යාවේ. පහත දැක්වෙන්නේ අපගේ නිෂ්පාදනයේ ඇති විශේෂාංග කිහිපයකි.
1. GPS තාක්ෂණයෙන් ක්රිායා කරන නිසා චලනය වන කොටස් නොමැත. එම නිසා ගෙවීම නිසා හානි සිදු නොවේ. දීර්ඝ කාලයක් බාවිතා කළ හැක. සවිකිරීම ඉතා පහසුයි (එන්ජිමට හෝ රෝදයට සංවේදක සවි නොවෙන නිසා).
2. ප්ර ධාන කියවීම් වලට අමතරව රියදුරාගේ දුරකථන අංකය, ගාස්තු සැලැස්ම, රියදුරාගේ නම, වාහනයේ අංකය සහ වෙලාව දර්ශනය වේ.
3. GPS තාක්ෂණයෙන් වෙලාව කියවන නිසා එය අතින් සකස් කිරීමට අවශ්ය නොවේ.
4. ගමන් පිළිබඳ ඉතාමත් විශ්ලේෂණාත්මක දත්ත රාශියක් ලබාදේ.
5. ඉතා ඉහල තාක්ෂණයෙන් නිමවා ඇත. විශිෂ්ට නිමාව.
6. මීටරය සවිකිරීම සඳහා පරිබෝගිකයාගේ වාහනයේ තිබෙන කිසිදු කොටසක් ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට අවශ්ය වන්නේ නැත (මීටරයේ ආධාරකය එලෙස නිමවා ඇති නිසා).
7. වසරක වගකීම
8. අලවියෙන් පසු විශිෂ්ට සේවාව

අලෙවි නියෝජිත සඳහා සුදුසුකම්
1. taximeter සවිකිරීම සහ සේවා සැපයීම.
2. ප්රrවර්දන වැඩසටහන් දියත් කිරීම සහ උපරිම අලවියක් සඳහා වැඩ කිරීම. ප්රරවර්දනය සඳහා අවශ්යr වන දැන්වීම් ආදිය අප විසින් ලබා දෙනු ඇත.
3. අපගේ නිෂ්පාදනය පරිබෝගිකයා වෙත ගෙනයාමට ඉතා ක්රිියාකාරී ප්රඩවේශයක් බලාපොරොත්තු වේ.

ලංකාවේ අංක එකේ සහ කරදර වලින් තොර ටැක්සි මීටරයේ අලෙවි නියෝජිතයෙක් වීමට බලාපොරොත්තු වන්නේනම් පහත සඳහන් දුරකථන අංකය අමතන්න.


Condition:
New
Item type:
Other Accessory
Report this ad

Contact

  • 0789785062

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads