Dabadiwa wandana

For sale by Leisure Tours International (Pvt) Ltd MEMBER17 Nov 11:17 amGampaha, Gampaha

Rs 95,500

අසිරිමත් දඔදිව බුද්ධ වන්දනා
( දින 11 රාත්‍රි 12 )

බුද්ධගයාවේදී සිල් සමාදන් වීම,සාංඝික දානය,බෝධි පූජාව හා ආනන්ද බෝධිය අභියස බෝධි පූජාව හා සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඇතුලු පිංකම් රාශියක් සංවිධානය කර ඇත.
ගුවනින් බරණැසට
දුම්රිය ගමන් නොමැත.
වන්දනා ගමන සුඛෝපභෝගී බස් රථයෙන්
නවාතැන් පහසුකම් යාබද නාන කාමර සහිත සුඛෝපභෝගී හෝටල්

වන්දනාකරුවන්ට අපෙන්.....
ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රය.
ඉන්දීයන් හා නේපාල් වීසා
සියලුම සිද්ධස්ථානවලට ඇතුල්වීමේ ගාස්තු.(ටජ්මහල් හැර)
කිලෝ 30 ගෙන යා හැකි බෑගයක් සහ අත්බෑගයක්.
අවු.70ට අඩු වන්දනාකරුවන් සදහා ජීවිත රක්ෂණාවරණයක්.
නැවත පැමිණීමෙන් පසු චාරිකාව පිළිබඳ DVD තැටියක්
දිල්ලිය
සංකස්ස
සැවැත්නුවර ජේතවනාරාමය
ගන්ධ කුටිය
ධම් සභා මණ්ඩපය
ආනන්ද බෝධිය
කුසිනාරාව
මකුට බන්ධන ස්ථූපය
ලුම්බිණිය
විශාලා මහනුවර
බුද්ධගයාව
ජය ශී මහ බෝධිය
නාලන්දාව
ගිජ්ජකූට පර්වතය
බරණැස
ධම්මික ස්ථූපය
නව මූලගන්ධ කුටිය
වේලුවනාරාමය
සත් සතිය ගත කළ ස්ථානය
බරණැස කෞතුකාගාරය
දුෂ්කර ක්‍රියා කළ ස්ථානය
ඇතුලු තවත් බොහෝ ස්ථාන වන්දනා කෙරේ
දිල්ලි නගරයේ සිරි සහ සාප්පු සවාරියක් ද ඇතුළත් වේ.


Service type:
Travel / Tourism
Report this ad

Contact

  • 0717788781
  • 0332222070

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad