A reputable Japanese vehicle spare parts importer and reseller Hatho Lanka Auto Parts (PVT) Ltd based at Delkanda will be hiring employees with experience or exposure to Japanese Vehicles and spare parts related. Attractive salaries are provided.
වාහන අමතර කොටස් ආනයනය කර බෙදහරින දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි ආයතනයකට 18-45 අතර පිරිමි අලෙවි සහායකයෙකු අවශ්‍යයි. (කාර්මික දැනුමැති හෝ කාර්මික විද්‍යාල පුහුණුව ලැබූවන් විශේෂයි) වැටුප සාකච්ඡා කරගත හැකිය.