Crew Members - Sri Lanka

Posted by Tropical Fresh Juice Bar and Cafe28 Oct 10:37 amColombo 7, Colombo

Tropical Fresh is the newts fresh juice , fruits snacks and healthy snacks and healthy snacks outlets in Colombo. We are located at kynsey place , Colombo- 7 .

# POSITION :Crew Members -Sri Lanka
===============================

# REQUIREMENTS :

We need the following dynamic individuals immediately for juice making & kitchen helping.

# BENEFITS :

An attractive basic salary plus performance based incentives will be on offer for the right candidates.

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job then send your CV within 14 days via ikman.lk

Tropical Fresh Juice Bar and Cafe
Colombo 07,

# තනතුර - කාර්ය මණ්ඩලය සාමාජිකයන්- ශ්‍රී ලංකා
===================================

ට්‍රොපිකල් ෆ්‍රෙෂ් අවන්හල නැවුම් වූ පළතුරු යුෂ, පළතුරු වර්ග සහ සෞඛ්‍ය සම්පන්න කෑම වර්ග විකිණීමේ සහ අලෙවිසැල් සතු ආයතනක් වේ.

# අවශ්‍යතාවය -

අප අලෙවිසැල් වල සේවය කිරීම සදහා මුළුතැන්ගෙයි සහයකයන් අවශ්‍ය වේ.

# ප්‍රතිලාභ -
ආකර්ෂණීය මූලික වැටුප + සුදුසු අපේක්ෂකයන් සඳහා කාර්ය සාධනය මත ප්‍රතිලාභ හිමිවේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.

ට්‍රොපිකල් ෆ්‍රෙෂ් ජූස් බා(ර්) ඇන්ඩ් කැෆේ
කොළඹ-07


Industry:
Food / Catering
Job type:
Full time
Company website:
tropicalfresh.lk/
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads